Lakpura
Lakpura® · 书籍

Kolrij Shapaya

起价33.31 CNY

From the publisher

මෙවර ඔහුට දක්නට ලැබුණේ ගිනි උඳුන අසල රැඳී සිටි සුදුවතින් සැරසුණු තරුණ යුවතියකගේ රුවකි .ඇගේ මුහුණේ රැඳී තිබුණේ පමණ ඉක්මවූ සුදුමැලි බවකි. එහෙයින් රත් පැහැ දෙඅදර වඩාත් කැපී පෙණිනි. ඇය සෘජුව බලා සිටියේ ජෝන් කැල්වින් තරුණයා දෙසය.

.....මෙය තාත්වික ලෝකයේ සීමා මායිම් ඉක්මවා ගිය කිසියම් බිහිසුණු මනෝමය දර්ශණයක් දැයි ඔහුටසැක සිතිණි. ඒ ඇසිල්ලෙහිම ඔහු අදිසි හස්තයකින් ඈතට තල්ලුකර දැමුවාක් මෙන් පසෙකට ඇද වැටුණේ ය. තමා සිය ග්‍රහණයට නතු කරගත් විශාල මිනිස් රුව මේ වන විට අතුරුදහන්ව ඇති බවත් ගිනි උදුන අසළ සිටි සුදු වතින් සැරසුනු යුවතිය ගේ දෙනෙත් පුළුල් වී කෝපාග්නියෙන් දැවී යමින් තිබෙන බවත් ඔහු ක්ෂණිකව වටහා ගත්තේ ය.

Kolrij Shapaya by Lasitha Raveen Umagiliya is a Sinhala book published by Prathibha Publishers, listed under Fiction.

Book details

Titleකොල්රිජ් ශාපය (Kolrij Shapaya)
AuthorLasitha Raveen Umagiliya
LanguageSinhala
Pages235
CoverSoft Cover
ISBN9789555116695
PublisherPrathibha Publishers

技术参数

产品编号LKNRXSK64Y
GTIN / 条形码9789555116695
运输重量299 g
Binupa
您的产品顾问

Binupa 专员

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Binupa——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问