Lakpura
Lakpura® · Książki

Anawekiya

Od16.00 PLN

From the publisher

නවකතාවක තිබිය යුතු සියලුම සාධනීය ලක්ෂණ හෝ ඉන් බොහෝමයක් ඇතුළත් නවකතාවක් කියවීමට ලැබෙන්නේ කලාතුරකිනි. "අනාවැකිය" වු කලී එවැනි නවකතාවකි.

මෙතෙක් අවධානයට ලක්නොවු තේමාවක් වටා මුල සිට අග දක්වා පාඨක අවධානය හා කුතුහලය නොබිදී රැකෙන අයුරින් මනා හේතුඵල සම්බන්ධතාවක් ඇතිව කතාව විකාශනය වන අතර එය වඩාත් ඔපවත් වී ඇත්තේ ඉතා සාර්ථක චරිත නිරූපණය හා අඛ්‍යානයේදි මෙන්ම සංවාද නිර්මාණයේදී ද දක්වා ඇති කුසලතාව හේතුකොටගෙන ය.

කතා රසය කුළුගැන්වෙන අන්දමින් තම යථාර්ථවාදී දෘෂ්ටිය ඔස්සේ කතුවරයා විසින් සමාජයට ව්‍යංග්‍ය‍යෙන් ලබාදෙන පණිවිඩය කාලෝචිත මෙන් ම සමාජ අභිවෘ‍ද්ධිය පිණිස ද වන්නේය.

මහාචාර්ය අනුර වික්‍රමසිංහ

Anawekiya by Rathnapala Vijesinha is a Sinhala book published by Minsara Publishers, listed under Fiction, Novels.

Book details

Titleඅනාවැකිය (Anawekiya)
AuthorRathnapala Vijesinha
LanguageSinhala
Pages343
CoverSoft Cover
ISBN9786245536061
PublisherMinsara Publishers

Dane techniczne

GTIN / kod kreskowy9786245536061
Waga przesyłki417 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Może Ci się spodobać

Zapytaj agenta Lakpura®