Lakpura
Lakpura® · පොත්

Anawekiya

සිටRs 1,661.05

From the publisher

නවකතාවක තිබිය යුතු සියලුම සාධනීය ලක්ෂණ හෝ ඉන් බොහෝමයක් ඇතුළත් නවකතාවක් කියවීමට ලැබෙන්නේ කලාතුරකිනි. "අනාවැකිය" වු කලී එවැනි නවකතාවකි.

මෙතෙක් අවධානයට ලක්නොවු තේමාවක් වටා මුල සිට අග දක්වා පාඨක අවධානය හා කුතුහලය නොබිදී රැකෙන අයුරින් මනා හේතුඵල සම්බන්ධතාවක් ඇතිව කතාව විකාශනය වන අතර එය වඩාත් ඔපවත් වී ඇත්තේ ඉතා සාර්ථක චරිත නිරූපණය හා අඛ්‍යානයේදි මෙන්ම සංවාද නිර්මාණයේදී ද දක්වා ඇති කුසලතාව හේතුකොටගෙන ය.

කතා රසය කුළුගැන්වෙන අන්දමින් තම යථාර්ථවාදී දෘෂ්ටිය ඔස්සේ කතුවරයා විසින් සමාජයට ව්‍යංග්‍ය‍යෙන් ලබාදෙන පණිවිඩය කාලෝචිත මෙන් ම සමාජ අභිවෘ‍ද්ධිය පිණිස ද වන්නේය.

මහාචාර්ය අනුර වික්‍රමසිංහ

Anawekiya by Rathnapala Vijesinha is a Sinhala book published by Minsara Publishers, listed under Fiction, Novels.

Book details

Titleඅනාවැකිය (Anawekiya)
AuthorRathnapala Vijesinha
LanguageSinhala
Pages343
CoverSoft Cover
ISBN9786245536061
PublisherMinsara Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKZVFT5C9J
GTIN / බාර්කේතය9786245536061
යැවීමේ බර417 g
Malaka
ඔබේ නිෂ්පාදන උපදේශක

Malaka ජ්‍යෙෂ්ඨ විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Malaka හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න