Lakpura
Lakpura® · पुस्तकें

Anawekiya

से₹474.58

From the publisher

නවකතාවක තිබිය යුතු සියලුම සාධනීය ලක්ෂණ හෝ ඉන් බොහෝමයක් ඇතුළත් නවකතාවක් කියවීමට ලැබෙන්නේ කලාතුරකිනි. "අනාවැකිය" වු කලී එවැනි නවකතාවකි.

මෙතෙක් අවධානයට ලක්නොවු තේමාවක් වටා මුල සිට අග දක්වා පාඨක අවධානය හා කුතුහලය නොබිදී රැකෙන අයුරින් මනා හේතුඵල සම්බන්ධතාවක් ඇතිව කතාව විකාශනය වන අතර එය වඩාත් ඔපවත් වී ඇත්තේ ඉතා සාර්ථක චරිත නිරූපණය හා අඛ්‍යානයේදි මෙන්ම සංවාද නිර්මාණයේදී ද දක්වා ඇති කුසලතාව හේතුකොටගෙන ය.

කතා රසය කුළුගැන්වෙන අන්දමින් තම යථාර්ථවාදී දෘෂ්ටිය ඔස්සේ කතුවරයා විසින් සමාජයට ව්‍යංග්‍ය‍යෙන් ලබාදෙන පණිවිඩය කාලෝචිත මෙන් ම සමාජ අභිවෘ‍ද්ධිය පිණිස ද වන්නේය.

මහාචාර්ය අනුර වික්‍රමසිංහ

Anawekiya by Rathnapala Vijesinha is a Sinhala book published by Minsara Publishers, listed under Fiction, Novels.

Book details

Titleඅනාවැකිය (Anawekiya)
AuthorRathnapala Vijesinha
LanguageSinhala
Pages343
CoverSoft Cover
ISBN9786245536061
PublisherMinsara Publishers

तकनीकी विवरण

उत्पाद सं.LKZVFT5C9J
GTIN / बारकोड9786245536061
शिपिंग वज़न417 g
Malaka
आपका उत्पाद सलाहकार

Malaka वरिष्ठ कार्यकारी

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Malaka से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें