Lakpura
Lakpura® · Knihy

Wyakana Athpotha 12-13

Od109.08 CZK

From the publisher

සිංහල භාෂාවට අයත් "අක්ෂර සමූහය" සිංහල අක්ෂර මාලාව" ලෙස අර්ථකථනය කළ හැකිය. මෙම සිංහල අක්ෂර මාලාව, හෝඩිය, අක්ෂරාවලිය, වර්ණමාලාව, අකුරුවැල යන නම්වලින්ද හඳුන්වනු ලැබේ. සිංහල හෝඩියේ භාවිත වන අක්ෂර හැදින්වීම සඳහා, සංකේත, වණ, වර්ණ, අකුරු, යන නාම ව්‍යවහාරයට පැමිණ ඇත. සිංහල අක්ෂර මාලාව හෙවත් සිංහල හෝඩිය අධ්‍යානය කරන ආධුනිකයන්ට හෝඩි වර්ග ගණනාවක් හමු වේ. එනම් :-

* සිදත් ස්ඬරා හෝඩිය අක්ෂර 30

* අමිශ්‍ර සිංහල හෝඩිය අක්ෂර 32

* මිශ්‍ර සිංහල හෝඩිය අක්ෂර 54

* සමකාලීන හෙවත් නූතන සිංහල හෝඩිය අක්ෂර 60

* ජ්‍යාත්‍යන්තර සිංහල අක්‍රර මාලාව අක්ෂර 61

Wyakana Athpotha 12-13 by බී. වීජේසිරි සෝමරත්න is a Sinhala book published by Author Publication, listed under Advanced Level (A/L), School Books.

Book details

Titleව්‍යාකණ අත්පොත 12-13 (Wyakana Athpotha 12-13)
Authorබී. වීජේසිරි සෝමරත්න
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555068468
PublisherAuthor Publication

Technické údaje

Produkt č.LKSQ4YAXPW
GTIN / čárový kód9789555068468
Hmotnost zásilky250 g
Binupa
Váš poradce pro produkty

Binupa Vedoucí pracovník

Máte dotazy k tomuto produktu, jeho velikostem nebo dopravě do vaší země? Oslovte přímo Binupa — odpovědi obvykle přijdou do několika hodin během srílanské pracovní doby.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®