Lakpura
Lakpura® · 本

Wyakana Athpotha 12-13

から¥788

From the publisher

සිංහල භාෂාවට අයත් "අක්ෂර සමූහය" සිංහල අක්ෂර මාලාව" ලෙස අර්ථකථනය කළ හැකිය. මෙම සිංහල අක්ෂර මාලාව, හෝඩිය, අක්ෂරාවලිය, වර්ණමාලාව, අකුරුවැල යන නම්වලින්ද හඳුන්වනු ලැබේ. සිංහල හෝඩියේ භාවිත වන අක්ෂර හැදින්වීම සඳහා, සංකේත, වණ, වර්ණ, අකුරු, යන නාම ව්‍යවහාරයට පැමිණ ඇත. සිංහල අක්ෂර මාලාව හෙවත් සිංහල හෝඩිය අධ්‍යානය කරන ආධුනිකයන්ට හෝඩි වර්ග ගණනාවක් හමු වේ. එනම් :-

* සිදත් ස්ඬරා හෝඩිය අක්ෂර 30

* අමිශ්‍ර සිංහල හෝඩිය අක්ෂර 32

* මිශ්‍ර සිංහල හෝඩිය අක්ෂර 54

* සමකාලීන හෙවත් නූතන සිංහල හෝඩිය අක්ෂර 60

* ජ්‍යාත්‍යන්තර සිංහල අක්‍රර මාලාව අක්ෂර 61

Wyakana Athpotha 12-13 by බී. වීජේසිරි සෝමරත්න is a Sinhala book published by Author Publication, listed under Advanced Level (A/L), School Books.

Book details

Titleව්‍යාකණ අත්පොත 12-13 (Wyakana Athpotha 12-13)
Authorබී. වීජේසිරි සෝමරත්න
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555068468
PublisherAuthor Publication

技術仕様

商品番号LKSQ4YAXPW
GTIN / バーコード9789555068468
配送重量250 g
Binupa
商品アドバイザー

Binupa エグゼクティブ

この商品、サイズ、お住まいの国への発送についてご質問がありますか?Binupaに直接ご連絡ください。スリランカの営業時間内であれば、通常数時間以内に返信いたします。

こちらもおすすめ

Lakpura® スタッフに質問