Lakpura
Lakpura® · Buddhismus

Vinaya Pitakaya - Pariwara Pali 2

Od148.27 CZK

Fotografie · vylepšeno pomocí AI

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පරිවාරපාළි 2 කාණ්ඩය වේ .

Summary

PublisherBuddhist Cultural Center
SKULS6030E104
Pages350
LanguageSinhala - Pali
Shipping Weight1075g
BindingHard Binding

Technické údaje

Hmotnost zásilky200 g

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®