Lakpura
Lakpura® · බුද්ධාගම

Vinaya Pitakaya - Pariwara Pali 2

සිටRs 2,325.46

ඡායාරූපය · AI මගින් වැඩිදියුණු කළ

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පරිවාරපාළි 2 කාණ්ඩය වේ .

Summary

PublisherBuddhist Cultural Center
SKULS6030E104
Pages350
LanguageSinhala - Pali
Shipping Weight1075g
BindingHard Binding

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK6Y37JYKD
යැවීමේ බර200 g
ඔබේ නිෂ්පාදන උපදේශක

Savindu විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Savindu හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න