Lakpura
Lakpura® · Knihy

Susum Anshu

Od195.67 CZK

From the publisher

අලංකාරය යනු ඇති කරගත යුත්තක් මිසක එය අන් අයෙකු විසින් දෙන තෑග්ගක් නොවේය. අඩුපාඩු කැළැල් වැලඳ ගත යුත්තේ නින්දාවකින් වසත් වීමට නොවේය. එය හදවතින්ම පිළිගෙන පමණමය. හිඳින් දිනක පිළිකුල් කරන අප්‍රසන්න බැල්මවල් හෙළා උපහාසයකට ලක් කරන දළඹුවෙකුගේ රේඛාම කැමති, අලංකාර සහ අගය කරන සමනලයෙකුගේ කොරපොතු බවට පත් වෙනවා තොවේද? මට කෙතරම් යහපත් වේද ඒ තරමටම නපුරු මිනිසුන් ඔබේ ආලෝකයට ආකර්ෂණය වී ඔබ වෙතට පැමිණෙවි.. ඔබේ ආත්මය උදුරා ගන්නට, නපුරෙන් නුඹව පුරවා නුඹවද නපුරු ආත්මයක් කරන්නට ඔවුන් උත්සාහ දරාවි. යහපත ආරක්ෂා කරගනිමින් ජීවත් වන්නට අරගල කරන්න. මිනිසුන් නුඹව අත්හරිවී.... රිදවාවී... නමුත් මෙය මතක තබා ගන්න. රාත්‍රිය කෙතරම් අඳුරු වුවද, කවියා සැමවිටම උදා වනු ඇත.!යා

Susum Anshu by Yaashu Semasinghe is a Sinhala book published by Aratuwa Book Publishers, listed under Novels.

Book details

Titleසුසුම් අංශු (Susum Anshu)
AuthorYaashu Semasinghe
LanguageSinhala
Pages480
CoverSoft Cover
ISBN9789557012599
PublisherAratuwa Book Publishers

Technické údaje

GTIN / čárový kód9789557012599
Hmotnost zásilky568 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®