From the publisher
අලංකාරය යනු ඇති කරගත යුත්තක් මිසක එය අන් අයෙකු විසින් දෙන තෑග්ගක් නොවේය. අඩුපාඩු කැළැල් වැලඳ ගත යුත්තේ නින්දාවකින් වසත් වීමට නොවේය. එය හදවතින්ම පිළිගෙන පමණමය. හිඳින් දිනක පිළිකුල් කරන අප්රසන්න බැල්මවල් හෙළා උපහාසයකට ලක් කරන දළඹුවෙකුගේ රේඛාම කැමති, අලංකාර සහ අගය කරන සමනලයෙකුගේ කොරපොතු බවට පත් වෙනවා තොවේද? මට කෙතරම් යහපත් වේද ඒ තරමටම නපුරු මිනිසුන් ඔබේ ආලෝකයට ආකර්ෂණය වී ඔබ වෙතට පැමිණෙවි.. ඔබේ ආත්මය උදුරා ගන්නට, නපුරෙන් නුඹව පුරවා නුඹවද නපුරු ආත්මයක් කරන්නට ඔවුන් උත්සාහ දරාවි. යහපත ආරක්ෂා කරගනිමින් ජීවත් වන්නට අරගල කරන්න. මිනිසුන් නුඹව අත්හරිවී.... රිදවාවී... නමුත් මෙය මතක තබා ගන්න. රාත්රිය කෙතරම් අඳුරු වුවද, කවියා සැමවිටම උදා වනු ඇත.!යා
Susum Anshu by Yaashu Semasinghe is a Sinhala book published by Aratuwa Book Publishers, listed under Novels.
Book details
| Title | සුසුම් අංශු (Susum Anshu) |
| Author | Yaashu Semasinghe |
| Language | Sinhala |
| Pages | 480 |
| Cover | Soft Cover |
| ISBN | 9789557012599 |
| Publisher | Aratuwa Book Publishers |



