Lakpura
Lakpura® · Knihy

Sulan Kurullo 1-2

Od174.53 CZK

From the publisher

"..එහෙනම් මං ඇවිල්ලා ඔයාගෙ පාළුව නැති කරලා දැම්මා...*

ඔලුව පැත්තකට කරලා අර පිංපාට මුණ රෝස පාට කරගෙන ෂහනාස් මගෙන් ඇහුවා. පුංචි එකෙක් වගේ එයා මගෙන් ඒක අහපු හැටි.

*..ඔව්. ෂබී ඔයා මට කරපු උදව් ඔයා මට දුන්නු ආදරේ මගේ ජීවිතේ ඉවර වෙලා යනකම්ම මට මතක තියේවී. සමහර වෙලාවට ඔයා නැතුව ගෙවිලා යන පාලු දවස්වලට ජීවිතේ විඳවන්න ඒ ලස්සන දේවල් හිත ඇතුලට වෙලා ඉඳිව්. ඔයා කිව්වා හරි ෂබී. අංජලී, මහා පවුරක් වගේ මගේ හිත උඩ හිටගෙන ඉන්දෙද්දි, ඔයාව මැරී කරල ඔය රත්තරං හිත විනාශ කරන්න මට බෑ. ඇත්තමයි... ඒත් මොන දේ වුණත් මට ඔයාව දකින්න නැතුව නම් ඉන්න

*... අනේ ඔහොම දුකෙන් කතා කරන්න එපා විය විහඟ.. මං ආවේ ඔයාගේ හිනාව බලල යන්න රත්තරං.. මං මං කියපුවා හැම එකක්ම අමතක කරලා දාන්න දෙයියනේ..." ෂහනාස් එහෙම කිව්වා වුණත් මං ඒ අහිංසක හිත විනාශ කරලා දැම්මා කියන ලොකු චෝදනාව මගේ හිතඇතුලෙන්ම ආවා.

 

Sulan Kurullo 1-2 by Yawwana Sameendra Rathnayake is a Sinhala book published by Tashen Prakashana, listed under Novels, Romantic.

Book details

Titleසුළං කුරුල්ලො 1-2 (Sulan Kurullo 1-2)
AuthorYawwana Sameendra Rathnayake
LanguageSinhala
Pages328
CoverSoft Cover
ISBN9789559872405
PublisherTashen Prakashana

Technické údaje

Produkt č.LKPS9AHQGG
GTIN / čárový kód9789559872405
Hmotnost zásilky401 g
Malaka
Váš poradce pro produkty

Malaka Vyšší vedoucí pracovník

Máte dotazy k tomuto produktu, jeho velikostem nebo dopravě do vaší země? Oslovte přímo Malaka — odpovědi obvykle přijdou do několika hodin během srílanské pracovní doby.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®