Lakpura
Lakpura® · புத்தகங்கள்

Sulan Kurullo 1-2

இருந்துRs 2,657.67

From the publisher

"..එහෙනම් මං ඇවිල්ලා ඔයාගෙ පාළුව නැති කරලා දැම්මා...*

ඔලුව පැත්තකට කරලා අර පිංපාට මුණ රෝස පාට කරගෙන ෂහනාස් මගෙන් ඇහුවා. පුංචි එකෙක් වගේ එයා මගෙන් ඒක අහපු හැටි.

*..ඔව්. ෂබී ඔයා මට කරපු උදව් ඔයා මට දුන්නු ආදරේ මගේ ජීවිතේ ඉවර වෙලා යනකම්ම මට මතක තියේවී. සමහර වෙලාවට ඔයා නැතුව ගෙවිලා යන පාලු දවස්වලට ජීවිතේ විඳවන්න ඒ ලස්සන දේවල් හිත ඇතුලට වෙලා ඉඳිව්. ඔයා කිව්වා හරි ෂබී. අංජලී, මහා පවුරක් වගේ මගේ හිත උඩ හිටගෙන ඉන්දෙද්දි, ඔයාව මැරී කරල ඔය රත්තරං හිත විනාශ කරන්න මට බෑ. ඇත්තමයි... ඒත් මොන දේ වුණත් මට ඔයාව දකින්න නැතුව නම් ඉන්න

*... අනේ ඔහොම දුකෙන් කතා කරන්න එපා විය විහඟ.. මං ආවේ ඔයාගේ හිනාව බලල යන්න රත්තරං.. මං මං කියපුවා හැම එකක්ම අමතක කරලා දාන්න දෙයියනේ..." ෂහනාස් එහෙම කිව්වා වුණත් මං ඒ අහිංසක හිත විනාශ කරලා දැම්මා කියන ලොකු චෝදනාව මගේ හිතඇතුලෙන්ම ආවා.

 

Sulan Kurullo 1-2 by Yawwana Sameendra Rathnayake is a Sinhala book published by Tashen Prakashana, listed under Novels, Romantic.

Book details

Titleසුළං කුරුල්ලො 1-2 (Sulan Kurullo 1-2)
AuthorYawwana Sameendra Rathnayake
LanguageSinhala
Pages328
CoverSoft Cover
ISBN9789559872405
PublisherTashen Prakashana

தொழில்நுட்ப விவரங்கள்

பொருள் எண்LKPS9AHQGG
GTIN / பார்கோடு9789559872405
அனுப்பும் எடை401 g
Malaka
உங்கள் பொருள் ஆலோசகர்

Malaka மூத்த நிர்வாகி

இந்தப் பொருள், அதன் அளவுகள் அல்லது உங்கள் நாட்டுக்கு அனுப்புவது பற்றி கேள்விகள் உள்ளதா? Malaka வை நேரடியாகத் தொடர்பு கொள்ளுங்கள் — இலங்கை வேலை நேரங்களில் பொதுவாக சில மணி நேரங்களுக்குள் பதில் கிடைக்கும்.

இவையும் உங்களுக்குப் பிடிக்கலாம்

Lakpura® முகவரிடம் கேளுங்கள்