Lakpura
Lakpura® · Knihy

Sulan Durgaya

Od152.71 CZK

From the publisher

පිරිමියෙක් තමන්ට නොලැබුණ ආදරේ ගැන ජීවිත කාලයක් දුක් වෙනවා.අසෙලියා තේරෙනවද උඹට..?

උඹයි මගෙ ආදරේ..

උඹම තීරණය කරපන් උඹ අම්මා කියන දේ අහනවද..? මං කියන දේ අහනවද කියලා. චතුර්ට ඕන වුනේ ඒ ටික කෑගහල කියන්න.

මේ හිතේ ඇති වෙච්චි සිතිවිලි ඔයාට ඇහෙනව නම් අසෙලියා... ඔයාට ජීවිත කාලයක් නොලැබුණ ආදරේ

මං ළඟ තියෙනවා.

ජීවිත කාලය පුරාම මං ඔයාට ආදරේ දෙන්නම් අසෙලියා..

ඒත්... ඒ ටික එයාට ඇහෙන්නෙ කොහොමද..?

මේ කඳුකරේ හමන සීතල සුළඟවත් ගිහින් එයාගෙ කනට කොඳුරනවනම් මේකා කාලකණ්ණියෙක් කරන්න එපා කෙල්ලෙ කියලා..

Sulan Durgaya by Tharanga Dissanayake is a Sinhala book published by Thara Publishers, listed under Novels, Romantic.

Book details

Titleසුළං දුර්ගය (Sulan Durgaya)
AuthorTharanga Dissanayake
LanguageSinhala
Pages360
CoverSoft Cover
ISBN9786245409174
PublisherThara Publishers

Technické údaje

Produkt č.LKVYCG5SH9
GTIN / čárový kód9786245409174
Hmotnost zásilky436 g
Madubashini
Váš poradce pro produkty

Madubashini Manažer

Máte dotazy k tomuto produktu, jeho velikostem nebo dopravě do vaší země? Oslovte přímo Madubashini — odpovědi obvykle přijdou do několika hodin během srílanské pracovní doby.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®