Lakpura
Lakpura® · 书籍

Sulan Durgaya

起价46.63 CNY

From the publisher

පිරිමියෙක් තමන්ට නොලැබුණ ආදරේ ගැන ජීවිත කාලයක් දුක් වෙනවා.අසෙලියා තේරෙනවද උඹට..?

උඹයි මගෙ ආදරේ..

උඹම තීරණය කරපන් උඹ අම්මා කියන දේ අහනවද..? මං කියන දේ අහනවද කියලා. චතුර්ට ඕන වුනේ ඒ ටික කෑගහල කියන්න.

මේ හිතේ ඇති වෙච්චි සිතිවිලි ඔයාට ඇහෙනව නම් අසෙලියා... ඔයාට ජීවිත කාලයක් නොලැබුණ ආදරේ

මං ළඟ තියෙනවා.

ජීවිත කාලය පුරාම මං ඔයාට ආදරේ දෙන්නම් අසෙලියා..

ඒත්... ඒ ටික එයාට ඇහෙන්නෙ කොහොමද..?

මේ කඳුකරේ හමන සීතල සුළඟවත් ගිහින් එයාගෙ කනට කොඳුරනවනම් මේකා කාලකණ්ණියෙක් කරන්න එපා කෙල්ලෙ කියලා..

Sulan Durgaya by Tharanga Dissanayake is a Sinhala book published by Thara Publishers, listed under Novels, Romantic.

Book details

Titleසුළං දුර්ගය (Sulan Durgaya)
AuthorTharanga Dissanayake
LanguageSinhala
Pages360
CoverSoft Cover
ISBN9786245409174
PublisherThara Publishers

技术参数

产品编号LKVYCG5SH9
GTIN / 条形码9786245409174
运输重量436 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问