From the publisher
මුරසි දිවයිනට පිටමං කරන ලද ඇහැළේපොළ මහ නිලමේගේ සහාය පිණිස ඉංග්රීසි පාලකයෝ ප්රංශ ජාතික විශ්රාමික යුද නිලධරයකු යෙදවූහ. එම ප්රංශ ජාතිකයාගේ පෞද්ගලික දින පොතක එය සටහන් අනුව,මේ සිංහල ජන නායකයාගේ සිතුම් පැතුම්වල ස්වභාවය අපට වටහා ගත හැකිය.
කුදු ගැසී සිටි මහ නිළමේ මුරසි සිරකඳවුර තුළ සක්මන් කළේ බිමට යොමා ගත් හිසින් යුතු ව ය. කුදු ගැසීම නිසා මෙසේ සිදුවන බව දැන සිටිය ද ප්රංශ ජාතිකයා සරදමට මෙන් මෙසේ ඇසී ය.
“ දවස පුරාම බිම හෝදිසි කරමින් හොයන්නේ මොනවද නිළමේ… මුකුත් නැතිවෙලා ද?”
“ ඔව් මිත්රයා… මම මගේ නැතිවී ගිය සිංහල ප්රෞඪත්වය හොයනවා ”
මවු බිමේ නිදසහ දෙස බස රැස පිළිබඳ ව පිරීහි ගිය සිතුම් ඇති සිරකරුවකුගෙන් නම් මෙබඳු පිළිතුරක් කිසි කලෙකත් අපේක්ෂා කළ නොහැක්කේ ම ය. (සිංහලේ ජාතික සටන් - 195 වන පිටුව )
Sinhale Jathika Satan by Dayawansa Jayakody is a Sinhala book published by Dayawansha Jayakodi Publisher, listed under Fiction, Novels.
Book details
| Title | සිංහලේ ජාතික සටන් (Sinhale Jathika Satan) |
| Author | Dayawansa Jayakody |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789555517171 |
| Publisher | Dayawansha Jayakodi Publisher |


