Lakpura
Lakpura® · Boeken

Sinhale Jathika Satan

Vanaf€1.79

From the publisher

මුරසි දිවයිනට පිටමං කරන ලද ඇහැළේපොළ මහ නිලමේගේ සහාය පිණිස ඉංග්‍රීසි පාලකයෝ ප්‍රංශ ජාතික විශ්‍රාමික යුද නිලධරයකු යෙදවූහ. එම ප්‍රංශ ජාතිකයාගේ පෞද්ගලික දින පොතක එය සටහන් අනුව,මේ සිංහල ජන නායකයාගේ සිතුම් පැතුම්වල ස්වභාවය අපට වටහා ගත හැකිය.

කුදු ගැසී සිටි මහ නිළමේ මුරසි සිරකඳවුර තුළ සක්මන් කළේ බිමට යොමා ගත් හිසින් යුතු ව ය. කුදු ගැසීම නිසා මෙසේ සිදුවන බව දැන සිටිය ද ප්‍රංශ ජාතිකයා සරදමට මෙන් මෙසේ ඇසී ය.

“ දවස පුරාම බිම හෝදිසි කරමින් හොයන්නේ මොනවද නිළමේ… මුකුත් නැතිවෙලා ද?”

“ ඔව් මිත්‍රයා… මම මගේ නැතිවී ගිය සිංහල ප්‍රෞඪත්වය හොයනවා ”

මවු බිමේ නිදසහ දෙස බස රැස පිළිබඳ ව පිරීහි ගිය සිතුම් ඇති සිරකරුවකුගෙන් නම් මෙබඳු පිළිතුරක් කිසි කලෙකත් අපේක්ෂා කළ නොහැක්කේ ම ය. (සිංහලේ ජාතික සටන් - 195 වන පිටුව )

Sinhale Jathika Satan by Dayawansa Jayakody is a Sinhala book published by Dayawansha Jayakodi Publisher, listed under Fiction, Novels.

Book details

Titleසිංහලේ ජාතික සටන් (Sinhale Jathika Satan)
AuthorDayawansa Jayakody
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555517171
PublisherDayawansha Jayakodi Publisher

Technische details

Product №LKA5NHYXNG
GTIN / barcode9789555517171
Verzendgewicht250 g
Binupa
Uw productadviseur

Binupa Executive

Heeft u vragen over dit product, de maten of verzending naar uw land? Neem rechtstreeks contact op met Binupa — antwoord doorgaans binnen een paar uur tijdens Sri Lankaanse kantooruren.

Misschien ook interessant

Vraag een Lakpura®-medewerker