From the publisher
වැවදෙණියේ ඇල්.ඩී. මැන්දිස් සූරීන් අතින් ලියැවුණු ‛පණංගල අයියා’ නම් මේ කෙටිකථා එකතුව නොකියවූ, එහි එන පණංගල අයියා, පොරෝලිස් මාමා වැනි අපූරු චරිත මතකයේ නොරැඳුණු වැඩිහිටියකු ඇතැයි නොසිතෙන තරම් ය. එකල එය එතරම්ම ජනාදරයට පත් කෙටිකථා පොතක් වූ බැවිනි.
මෙසේ නැවත එළි දකින 'පණංගල අයියා’ නම් එතුමාගේ අපූරු කෙටිකථා එකතුව අඩ සියවසකට පසු ජීවත්වන අද දරුවන්ගේ සිත් සතන් තුළ පවා ආනන්දය ද චමත්කාරය ද ජනිත කරනු නිසැකය.
ප්රසාද් සමරසේකර
Panangala Ayiya by Wewadeniye L . D Mendis is a Sinhala book published by Sooriya Publication, listed under Children & Teenage, Fiction, Short Stories.
Book details
| Title | පණංගල අයියා (Panangala Ayiya) |
| Author | Wewadeniye L . D Mendis |
| Language | Sinhala |
| Pages | 167 |
| Cover | Soft Cover |
| ISBN | 955-9985711 |
| Publisher | Sooriya Publication |


