Lakpura
Lakpura® · पुस्तकें

Panangala Ayiya

से₹474.58

From the publisher

 

 

වැවදෙණියේ ඇල්.ඩී. මැන්දිස් සූරීන් අතින් ලියැවුණු ‛පණංගල අයියා’ නම් මේ කෙටිකථා එකතුව නොකියවූ, එහි එන පණංගල අයියා, පොරෝලිස් මාමා වැනි අපූරු චරිත මතකයේ නොරැඳුණු වැඩිහිටියකු ඇතැයි නොසිතෙන තරම් ය. එකල එය එතරම්ම ජනාදරයට පත් කෙටිකථා පොතක් වූ බැවිනි.

මෙසේ නැවත එළි දකින 'පණංගල අයියා’ නම් එතුමාගේ අපූරු කෙටිකථා එකතුව අඩ සියවසකට පසු ජීවත්වන අද දරුවන්ගේ සිත් සතන් තුළ පවා ආනන්දය ද චමත්කාරය ද ජනිත කරනු නිසැකය.

ප්‍රසාද් සමරසේකර

Panangala Ayiya by Wewadeniye L . D Mendis is a Sinhala book published by Sooriya Publication, listed under Children & Teenage, Fiction, Short Stories.

Book details

Titleපණංගල අයියා (Panangala Ayiya)
AuthorWewadeniye L . D Mendis
LanguageSinhala
Pages167
CoverSoft Cover
ISBN955-9985711
PublisherSooriya Publication

तकनीकी विवरण

उत्पाद सं.LKWSAYB836
शिपिंग वज़न224 g
Madubashini
आपका उत्पाद सलाहकार

Madubashini प्रबंधक

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Madubashini से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें