Lakpura
Lakpura® · Knihy

Oba Misa Ohu Nowa

Od218.16 CZK

From the publisher

ඔවුන් අතර උපදින ප්‍රේමය අසීමාන්තිකය.

කිසිදා බිඳිය නොහැකි තරම් බලවත්ය.

එහෙත් ඒ සොඳුරු, බලගතු ප්‍රේමය පමණක් නොව, ඔහුගේ අසීමිත ධනය, බලය යන සියල්ල පසෙක ලා ඈ ඉවත්ව යන්නේ අනපේක්ෂිතව ය. කඩා වැටී අසරණ වන ඔහු නොදුටු ලෙසින් ඉවත ගොස් අන් මිනිසෙකු හා නව දිවියක් අරඹන ඈ, සිත් පිත් නැති ගැහැනියක ලෙසින් අපවාද විඳින්නීය. එහෙත් පහළොස් වසරක් පුරා එම රහස නිසා ඈ අනේක පීඩා ලබන්නීය. අනතුරු ව නොනැසෙන සෙනෙහසින් යළි හමුවී හෙළිදරව් කරන එම රහස නිසා ඔවුන් දෙදෙනාගේම ජීව්තවලට අත්වන ඉරණම ඛේදජනකය.

Oba Misa Ohu Nowa by Manel Jayanthi Gunasekara is a Sinhala book published by Bookrack Publishers, listed under Novels, Translations.

Book details

Titleඔබ මිස ඔහු නොව (Oba Misa Ohu Nowa)
AuthorManel Jayanthi Gunasekara
LanguageSinhala
Pages407
CoverSoft Cover
ISBN9786245663507
PublisherBookrack Publishers

Technické údaje

Produkt č.LKZ9JHKJDS
GTIN / čárový kód9786245663507
Hmotnost zásilky488 g
Madubashini
Váš poradce pro produkty

Madubashini Manažer

Máte dotazy k tomuto produktu, jeho velikostem nebo dopravě do vaší země? Oslovte přímo Madubashini — odpovědi obvykle přijdou do několika hodin během srílanské pracovní doby.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®