Lakpura
Lakpura® · 书籍

Oba Misa Ohu Nowa

起价66.61 CNY

From the publisher

ඔවුන් අතර උපදින ප්‍රේමය අසීමාන්තිකය.

කිසිදා බිඳිය නොහැකි තරම් බලවත්ය.

එහෙත් ඒ සොඳුරු, බලගතු ප්‍රේමය පමණක් නොව, ඔහුගේ අසීමිත ධනය, බලය යන සියල්ල පසෙක ලා ඈ ඉවත්ව යන්නේ අනපේක්ෂිතව ය. කඩා වැටී අසරණ වන ඔහු නොදුටු ලෙසින් ඉවත ගොස් අන් මිනිසෙකු හා නව දිවියක් අරඹන ඈ, සිත් පිත් නැති ගැහැනියක ලෙසින් අපවාද විඳින්නීය. එහෙත් පහළොස් වසරක් පුරා එම රහස නිසා ඈ අනේක පීඩා ලබන්නීය. අනතුරු ව නොනැසෙන සෙනෙහසින් යළි හමුවී හෙළිදරව් කරන එම රහස නිසා ඔවුන් දෙදෙනාගේම ජීව්තවලට අත්වන ඉරණම ඛේදජනකය.

Oba Misa Ohu Nowa by Manel Jayanthi Gunasekara is a Sinhala book published by Bookrack Publishers, listed under Novels, Translations.

Book details

Titleඔබ මිස ඔහු නොව (Oba Misa Ohu Nowa)
AuthorManel Jayanthi Gunasekara
LanguageSinhala
Pages407
CoverSoft Cover
ISBN9786245663507
PublisherBookrack Publishers

技术参数

产品编号LKZ9JHKJDS
GTIN / 条形码9786245663507
运输重量488 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问