From the publisher
" නිමල මල - මිය ගිය සොල්දාදුවෙකුගේ නොමියෙන කතාව"
වඩමාරච්චි, ත්රිවිධ බලය, රිවිරැස, බලවේගය, ජයසිකුරු ආදි මෙහෙයුම්වලට සහභාගි වූ ඔස්ට්රේලියාවට යාමට වීසා ප්රතික්ෂේප කරන ලද සොල්දාදුවෙකුගේ කතාවයි. දෙමළ විමුක්ති කොටි ව්යපාරයේ ආරම්භය, සටන් විරාම ගිවිසුම, යුද්ධය හා ජාත්යන්තරයේ ක්රියාකාරකම් ගැන යළි විමසා බලන එය, වර්තමානයේ දී ජීනීවා යෝජනා ගෙන එන මහා අනතුර සවිස්තරව දක්වා සිටියි. යුද්ධයෙන් හෝ සටන් විරාම ගිවිසුමෙන් හෝ ලබාගත නොහැකි වූ දේ අද ජිනීවා යෝජනා හා ව්යවස්ථා සංශෝධන ඔස්සේ ලබා ගැනීමට දරන උත්සාහය ද එමගින් අනාවරණය කෙරෙයි.
.
Nimala Mala by Sena Thoradeniya is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Fiction.
Book details
| Title | නිමල මල (Nimala Mala) |
| Author | Sena Thoradeniya |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789556778694 |
| Publisher | Fast Publishing (Pvt) Ltd |



