Lakpura
Lakpura® · 서적

Nimala Mala

부터₩3,317

From the publisher

" නිමල මල - මිය ගිය සොල්දාදුවෙකුගේ නොමියෙන කතාව"

වඩමාරච්චි, ත්‍රිවිධ බලය, රිවිරැස, බලවේගය, ජයසිකුරු ආදි මෙහෙයුම්වලට සහභාගි වූ ඔස්ට්‍රේලියාවට යාමට වීසා ප්‍රතික්ෂේප කරන ලද සොල්දාදුවෙකුගේ කතාවයි. දෙමළ විමුක්ති කොටි ව්‍යපාරයේ ආරම්භය, සටන් විරාම ගිවිසුම, යුද්ධ‍ය හා ජාත්‍යන්තරයේ ක්‍රියාකාරකම් ගැන යළි විමසා බලන එය, වර්තමානයේ දී ජීනීවා යෝජනා ගෙන එන මහා අනතුර සවිස්තරව දක්වා සිටියි. යුද්ධ‍යෙන් හෝ සටන් විරාම ගිවිසුමෙන් හෝ ලබාගත නොහැකි වූ දේ අද ජිනීවා යෝජනා හා ව්‍යවස්ථා සංශෝධන ඔස්සේ ලබා ගැනීමට දරන උත්සාහය ද එමගින් අනාවරණය කෙරෙයි.

.

Nimala Mala by Sena Thoradeniya is a Sinhala book published by Fast Publishing (Pvt) Ltd, listed under Fiction.

Book details

Titleනිමල මල (Nimala Mala)
AuthorSena Thoradeniya
LanguageSinhala
CoverSoft Cover
ISBN9789556778694
PublisherFast Publishing (Pvt) Ltd

기술 사양

GTIN / 바코드9789556778694
배송 중량250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의