Lakpura
Lakpura® · Knihy

Muhuda Yata Diwayina

Od157.04 CZK

From the publisher

ගබ්රියෙල් ගාරශියා මර්කෙස්ට පසුව ලාංකිකයන් වඩාත් ඇලුම් කරන ලතින් ඇමරිකානු ලේකකයා ඉසබෙල් අයිය්න්දේය' වහල්බවේ බැම්මෙන් බැදී හුන් සරිතෝ හා උක් වතු යායක පාලනය බාර ගන්නට පැරිසියේ සිට පැමිණෙන තුලුස් වල්මොර ගේ ජිවිතේ ෛදවොපගත ලෙස එකිනෙකා හා සම්බන්ධ වන අයුරින් ආදරය කරුණාව මෙන්ම ෛවරය රාගය හා තිරිසන් බව ආදී අනෙක මානව ස්වභාවයන් එකිනෙක බැදී මානව යථාර්තයන් කුළුගන්වන අයුරින් මෙම නවකතාව තුල විවරණය වෙයි'මෙය අය්යන්දෙගේ මත කාලින නවකතා අතර සුවිශේෂී කෘතිය ලෙස සැලකෙන සරසවි හා සමතැන් ගන්න කෘතියක් බවද පාඨකයා විස්මිත නවකතා අත්දැකීමක් ලබාදෙන කෘතියක් ලෙසද අවිවාදයෙන් පැවසිය හැක'

Muhuda Yata Diwayina by Sumith Chaaminda is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleමුහුද යට දිවයින (Muhuda Yata Diwayina)
AuthorSumith Chaaminda
LanguageSinhala
CoverSoft Cover
ISBN95515591042
PublisherVidarshana Publishers

Technické údaje

Hmotnost zásilky250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®