Lakpura
Lakpura® · पुस्तकें

Muhuda Yata Diwayina

से₹759.33

From the publisher

ගබ්රියෙල් ගාරශියා මර්කෙස්ට පසුව ලාංකිකයන් වඩාත් ඇලුම් කරන ලතින් ඇමරිකානු ලේකකයා ඉසබෙල් අයිය්න්දේය' වහල්බවේ බැම්මෙන් බැදී හුන් සරිතෝ හා උක් වතු යායක පාලනය බාර ගන්නට පැරිසියේ සිට පැමිණෙන තුලුස් වල්මොර ගේ ජිවිතේ ෛදවොපගත ලෙස එකිනෙකා හා සම්බන්ධ වන අයුරින් ආදරය කරුණාව මෙන්ම ෛවරය රාගය හා තිරිසන් බව ආදී අනෙක මානව ස්වභාවයන් එකිනෙක බැදී මානව යථාර්තයන් කුළුගන්වන අයුරින් මෙම නවකතාව තුල විවරණය වෙයි'මෙය අය්යන්දෙගේ මත කාලින නවකතා අතර සුවිශේෂී කෘතිය ලෙස සැලකෙන සරසවි හා සමතැන් ගන්න කෘතියක් බවද පාඨකයා විස්මිත නවකතා අත්දැකීමක් ලබාදෙන කෘතියක් ලෙසද අවිවාදයෙන් පැවසිය හැක'

Muhuda Yata Diwayina by Sumith Chaaminda is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleමුහුද යට දිවයින (Muhuda Yata Diwayina)
AuthorSumith Chaaminda
LanguageSinhala
CoverSoft Cover
ISBN95515591042
PublisherVidarshana Publishers

तकनीकी विवरण

उत्पाद सं.LKE6N9RPGF
शिपिंग वज़न250 g
Binupa
आपका उत्पाद सलाहकार

Binupa कार्यकारी

इस उत्पाद, इसके आकार या आपके देश में शिपिंग के बारे में प्रश्न हैं? सीधे Binupa से संपर्क करें — श्रीलंका के व्यावसायिक समय के दौरान आमतौर पर कुछ घंटों में उत्तर मिल जाता है।

आपको यह भी पसंद आ सकता है

Lakpura® एजेंट से पूछें