From the publisher
මරිය බ්රසීලයේ ඇතුළු ගමක ඉපදුනු, නිලියක් වෙන්න හිතාගෙන ජිනිවලට අපු රුමත්, බුද්දිමත් තරුණ ගැහැනියකි.ආදරයේ හා ජිවිතයේ ගුප්ත ස්වබවයන් තුලින් අබයන්තරයෙන් පැන නැගෙන ආලෝකය හොයාගෙන යන අවදානම් සහගත ගමනේදී ආදරය වෙනුවට ලිංගිකත්වය මුණ ගැසුනහොත් කුමක් වෙඉද ? ජීවිතය සොයා යන ගමනේදී ආදරය , ලිංගිකත්වය හා ආත්මීය අර්බුද හා ගැහෙමින් ඇය තුලින් අයවම මතුකර ගැනීමට මරිය දරන අනවරත උත්සහයි 'මිනිත්තු එකොළහේ කතන්දරේ'
Miniththu Ekolahe Kathandare by Chulananda Samaranayaka is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | මිනිත්තු එකොළහේ කතන්දරේ (Miniththu Ekolahe Kathandare) |
| Author | Chulananda Samaranayaka |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 97912 |
| Publisher | Vidarshana Publishers |


