Lakpura
Lakpura® · පොත්

Miniththu Ekolahe Kathandare

සිටRs 1,993.25

From the publisher

මරිය බ්‍රසීලයේ ඇතුළු ගමක ඉපදුනු, නිලියක් වෙන්න හිතාගෙන ජිනිවලට අපු රුමත්, බුද්දිමත් තරුණ ගැහැනියකි.ආදරයේ හා ජිවිතයේ ගුප්ත ස්වබවයන් තුලින් අබයන්තරයෙන් පැන නැගෙන ආලෝකය හොයාගෙන යන අවදානම් සහගත ගමනේදී ආදරය වෙනුවට ලිංගිකත්වය මුණ ගැසුනහොත් කුමක් වෙඉද ? ජීවිතය සොයා යන ගමනේදී ආදරය , ලිංගිකත්වය හා ආත්මීය අර්බුද හා ගැහෙමින් ඇය තුලින් අයවම මතුකර ගැනීමට මරිය දරන අනවරත උත්සහයි 'මිනිත්තු එකොළහේ කතන්දරේ'

Miniththu Ekolahe Kathandare by Chulananda Samaranayaka is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleමිනිත්තු එකොළහේ කතන්දරේ (Miniththu Ekolahe Kathandare)
AuthorChulananda Samaranayaka
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKHWFW5VCP
යැවීමේ බර250 g
Randika
ඔබේ නිෂ්පාදන උපදේශක

Randika නායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Randika හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න