From the publisher
එකෝමත් එක කාලයක, එක ලස්සන ගිම්හාන උදෑසනක, මිලී-මොලී-මැන්ඩි හිමිදිරි පාන්දර අවදි වූවා ය.
තාත්තා සහ අම්මා නිශ්චලව නිදමින් සිටින නිසා (මිලී-මොලී-මැන්ඩි ගේ කුඩා ඇඳ ඇත්තේ තාත්තා ගේ සහ අම්මා ගේ කාමරයේ එක මුල්ලක ය) එය හිමිදිරි පාන්දර බව ඇය දැන සිටියා ය. ජනේල තිර වටා ඇති පටු විවර කොතරම් දීප්තිමත් වී ද යත් ඈට ඒ දෙස බලන්නටවත් නොහැකි වූ බැවින්, එය ලස්සන ගිම්හාන උදෑසනක් බව ද ඇය දැන සිටියා ය.
Mili-moli-mendige Thawath Kathandara by Ganga Niroshini Suduwalikanda is a Sinhala book published by Little House, listed under Children's Books.
Book details
| Title | මිලී-මොලී-මැන්ඩිගේ තවත් කතාන්දර (Mili-moli-mendige Thawath Kathandara) |
| Author | Ganga Niroshini Suduwalikanda |
| Language | Sinhala |
| Pages | 112 |
| Cover | Soft Cover |
| ISBN | 9786245969029 |
| Publisher | Little House |


