Lakpura
Lakpura® · පොත්

Mili-moli-mendige Thawath Kathandara

සිටRs 2,330

From the publisher

එකෝමත් එක කාලයක, එක ලස්සන ගිම්හාන උදෑසනක, මිලී-මොලී-මැන්ඩි හිමිදිරි පාන්දර අවදි වූවා ය.

තාත්තා සහ අම්මා නිශ්චලව නිදමින් සිටින නිසා (මිලී-මොලී-මැන්ඩි ගේ කුඩා ඇඳ ඇත්තේ තාත්තා ගේ සහ අම්මා ගේ කාමරයේ එක මුල්ලක ය) එය හිමිදිරි පාන්දර බව ඇය දැන සිටියා ය. ජනේල තිර වටා ඇති පටු විවර කොතරම් දීප්තිමත් වී ද යත් ඈට ඒ දෙස බලන්නටවත් නොහැකි වූ බැවින්, එය ලස්සන ගිම්හාන උදෑසනක් බව ද ඇය දැන සිටියා ය.

Mili-moli-mendige Thawath Kathandara by Ganga Niroshini Suduwalikanda is a Sinhala book published by Little House, listed under Children's Books.

Book details

Titleමිලී-මොලී-මැන්ඩිගේ තවත් කතාන්දර (Mili-moli-mendige Thawath Kathandara)
AuthorGanga Niroshini Suduwalikanda
LanguageSinhala
Pages112
CoverSoft Cover
ISBN9786245969029
PublisherLittle House

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK8KTN574A
GTIN / බාර්කේතය9786245969029
යැවීමේ බර163 g
ISBN978-624-5969-02-9
Pages112
LanguageSinhala
PublisherLittle House
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න