From the publisher
ඔහු දකින්නට හදවතෙහි බලාපොරොත්තු සුන්ව ගියේ මා තව තවත් වේදනාවක ගිල්වමිනි. එකම වතාවක් මට ඔහු දකින්නට වුවමනාය. අප මෙහෙම වෙන් වන්නට හිතා ආදරය කලා නොවේ. ඔහු ළඟ ගෙවන ජීවිතය ගැන හීන කොතරම් හදවතේ හි තිබිණිද. ඔහුගෙන් හිස්වුන තැනට කිසිදාක කිසිවෙකුට ළංවිය නොහැකි වනු ඇත. මා අනාගතයේ කා ළඟ නතර වූවද සාරංගට තරම් කිසි- වෙකුට පෙම් කරන්නට මට පහසු නොවනු ඇත. යළිත් ප්රේමය ගැන විශ්වාසයක් මේ හදවතට කිසිදාක නොදැනෙනු ඇත.
Mata Oba Nethi Hetak by Ishanka jeewamali ranaweera is a Sinhala book published by Dewmini Publication, listed under Fiction & Literature, Novels, Romantic.
Book details
| Title | මට ඔබ නැති හෙටක් (Mata Oba Nethi Hetak) |
| Author | Ishanka jeewamali ranaweera |
| Language | Sinhala |
| Pages | 232 |
| Cover | Soft Cover |
| ISBN | 9786245784202 |
| Publisher | Dewmini Publication |


