Lakpura
Lakpura® · Bøger

Mata Oba Nethi Hetak

Fra33.49 DKK

From the publisher

ඔහු දකින්නට හදවතෙහි බලාපොරොත්තු සුන්ව ගියේ මා තව තවත් වේදනාවක ගිල්වමිනි. එකම වතාවක් මට ඔහු දකින්නට වුවමනාය. අප මෙහෙම වෙන් වන්නට හිතා ආදරය කලා නොවේ. ඔහු ළඟ ගෙවන ජීවිතය ගැන හීන කොතරම් හදවතේ හි තිබිණිද. ඔහුගෙන් හිස්වුන තැනට කිසිදාක කිසිවෙකුට ළංවිය නොහැකි වනු ඇත. මා අනාගතයේ කා ළඟ නතර වූවද සාරංගට තරම් කිසි- වෙකුට පෙම් කරන්නට මට පහසු නොවනු ඇත. යළිත් ප්‍රේමය ගැන විශ්වාසයක් මේ හදවතට කිසිදාක නොදැනෙනු ඇත.

Mata Oba Nethi Hetak by Ishanka jeewamali ranaweera is a Sinhala book published by Dewmini Publication, listed under Fiction & Literature, Novels, Romantic.

Book details

Titleමට ඔබ නැති හෙටක් (Mata Oba Nethi Hetak)
AuthorIshanka jeewamali ranaweera
LanguageSinhala
Pages232
CoverSoft Cover
ISBN9786245784202
PublisherDewmini Publication

Tekniske detaljer

Produkt №LK5NQXAMC3
GTIN / stregkode9786245784202
Forsendelsesvægt295 g
Madubashini
Din produkt-rådgiver

Madubashini Manager

Har du spørgsmål til dette produkt, dets størrelser eller forsendelse til dit land? Kontakt Madubashini direkte — svar normalt inden for et par timer i srilankansk åbningstid.

Du vil måske også synes om

Spørg en Lakpura®-agent