From the publisher
කොස්ගම කුඩ නැහැ. ගමේ මිනිස්සු කුඩා දැකලවත් නැහැ. ගමේ මිනිස්සු වැස්සට ඉහලුවේ, කෙසෙල් කොළ, හබරල කොළ, තුවා, වට්ටි, ගෝනි, වළන්. කොස්ගම කිරිමාමා කොළඹ ගියා. කොළඹට වස්සා. කිරිමාමා වැස්සට ගෝනියක් ඔළුවේ නවාගෙන පාරේ ගියා. කොළඹ මිනිස්සු කුඩ ඉහලාගෙන පාරේ ගියා. ගෝනිය දුටු කොළඹ මිනිස්සු පුදුම වුණා. කිරිමාමා කුඩ දැක පුදුම වුණා.
Kuda Hora ( Kalu Sudu ) by Sybil Weththasinghe is a Sinhala book published by Adith Publishers (Pvt) Company, listed under Children's Books.
Book details
| Title | කුඩ හොරා ( කළු සුදු ) (Kuda Hora ( Kalu Sudu )) |
| Author | Sybil Weththasinghe |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789554574427 |
| Publisher | Adith Publishers (Pvt) Company |


