Lakpura
Lakpura® · كتب

Kuda Hora ( Kalu Sudu )

من$2.00

From the publisher

කොස්ගම කුඩ නැහැ. ගමේ මිනිස්සු කුඩා දැකලවත් නැහැ. ගමේ මිනිස්සු වැස්සට ඉහලුවේ, කෙසෙල් කොළ, හබරල කොළ, තුවා, වට්ටි, ගෝනි, වළන්. කොස්ගම කිරිමාමා කොළඹ ගියා. කොළඹට වස්සා. කිරිමාමා වැස්සට ගෝනියක් ඔළුවේ නවාගෙන පාරේ ගියා. කොළඹ මිනිස්සු කුඩ ඉහලාගෙන පාරේ ගියා. ගෝනිය දුටු කොළඹ මිනිස්සු පුදුම වුණා. කිරිමාමා කුඩ දැක පුදුම වුණා.

Kuda Hora ( Kalu Sudu ) by Sybil Weththasinghe is a Sinhala book published by Adith Publishers (Pvt) Company, listed under Children's Books.

Book details

Titleකුඩ හොරා ( කළු සුදු ) (Kuda Hora ( Kalu Sudu ))
AuthorSybil Weththasinghe
LanguageSinhala
CoverSoft Cover
ISBN9789554574427
PublisherAdith Publishers (Pvt) Company

التفاصيل الفنية

المنتج رقمLKBQRYS5WV
GTIN / الرمز الشريطي9789554574427
وزن الشحن250 g
Madubashini
مستشارك للمنتجات

Madubashini مدير

لديك أسئلة عن هذا المنتج أو مقاساته أو الشحن إلى بلدك؟ تواصل مع Madubashini مباشرة — الردود عادة خلال ساعات قليلة ضمن ساعات عمل سريلانكا.

قد يعجبك أيضاً

اسأل وكيل Lakpura®