Lakpura
Lakpura® · Knihy

Kosmopolitan Jiwitha

Od113.08 CZK

From the publisher

නිව්යෝක් නුවර වාසය කරන ලාංකික ද්‍රවිඩ පවුලක් ළඟ නැවතීමට නිලංග සිය ශාස්ත්‍රපති උපාධිය පසෙකලා කෙල්ලන් හා පෙමින් බැඳේ, කොරියානු සිසුන් හා රස්තියාදුවේ වැටේ, එනුවර මිනිසුන්ගේ හර්දයාභ්‍යන්තරය කරා ඇදේ. අවසන ඔහු අවතැන් වූ හා උපන් රට හැර දා ආ මිනිස් සමාජයක අනන්ත වූ මතක රැගත් ජීවන පත්‍රිකාවක් ලිවීමට මුල පුරයි. විටෙක එය මනරම් ස්ත්‍රී ආදරයේ විවිධ පැති ගැන කියන්නකි. විටක එය ලෝකයේ නන් දෙසින් පැමිණි මිනිසුන් වසන කොස්මොපොලිටන් නගරයක අපූර්වත්වය විදහා පාන්නකි. සියල්ලටම වඩා එය මිනිසා පෙළෙන හුදකලාවේ ප්‍රහර්ෂය කියා පාන්නකි.

Kosmopolitan Jiwitha by Shamel Jayakody is a Sinhala book published by Sarasavi Publication, listed under Award Winners, Novels, Swarna Pusthaka.

Book details

Titleකොස්මොපොලිටන් ජීවිත (Kosmopolitan Jiwitha)
AuthorShamel Jayakody
LanguageSinhala
CoverSoft Cover
ISBN9789553128959
PublisherSarasavi Publication

Technické údaje

GTIN / čárový kód9789553128959
Hmotnost zásilky250 g
Binupa
Your product advisor

Binupa Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Binupa directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®