From the publisher
නිව්යෝක් නුවර වාසය කරන ලාංකික ද්රවිඩ පවුලක් ළඟ නැවතීමට නිලංග සිය ශාස්ත්රපති උපාධිය පසෙකලා කෙල්ලන් හා පෙමින් බැඳේ, කොරියානු සිසුන් හා රස්තියාදුවේ වැටේ, එනුවර මිනිසුන්ගේ හර්දයාභ්යන්තරය කරා ඇදේ. අවසන ඔහු අවතැන් වූ හා උපන් රට හැර දා ආ මිනිස් සමාජයක අනන්ත වූ මතක රැගත් ජීවන පත්රිකාවක් ලිවීමට මුල පුරයි. විටෙක එය මනරම් ස්ත්රී ආදරයේ විවිධ පැති ගැන කියන්නකි. විටක එය ලෝකයේ නන් දෙසින් පැමිණි මිනිසුන් වසන කොස්මොපොලිටන් නගරයක අපූර්වත්වය විදහා පාන්නකි. සියල්ලටම වඩා එය මිනිසා පෙළෙන හුදකලාවේ ප්රහර්ෂය කියා පාන්නකි.
Kosmopolitan Jiwitha by Shamel Jayakody is a Sinhala book published by Sarasavi Publication, listed under Award Winners, Novels, Swarna Pusthaka.
Book details
| Title | කොස්මොපොලිටන් ජීවිත (Kosmopolitan Jiwitha) |
| Author | Shamel Jayakody |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9789553128959 |
| Publisher | Sarasavi Publication |



