From the publisher
සුන්දර මුහුණක් දැකීමෙන් උපදින ස්වබවික ආදාරයේ සහ අසුන්දර රුපකයක් පෙනියමෙන් හටගන්නා නිරායාස පිළිකුල් සහගත අනාදරය විමර්ශනයට ලක්කරමින් සර්පයන්ට ලගුම්ගෙවල් තානා දෙන්නට යොමු වු දෑතක්... 'අම්මාවරුමයි බුදු වන්නේ' යයි කියන සමාජයක තමාගේම ඩු දරුවන්ට පමණක් ලේ කිරි කර පොවන මතaත්වය හා බුද්ධාත්වය අතර වන මහා වෙනස විමසා අම්මාවරුන්ට බුදු විය හැකිවන්නේ දරුවන්ගේ ලෝකයේම පමණකි යි හදුනා , බුද්දත්වය කෙසේ වෙතත් නිර්වාණය වුව මවකගෙන් ඈත කර තබන ප්රබලතම සාධකය දු දරුවන් ම බව සාක්ෂාත් කල දියණියක්.....
Iwuru by Hemanthi Samarajeewa is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature.
Book details
| Title | ඉවුරු (Iwuru) |
| Author | Hemanthi Samarajeewa |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 97912 |
| Publisher | Vidarshana Publishers |



