Lakpura
Lakpura® · පොත්

Iwuru

සිටRs 1,021.61

From the publisher

සුන්දර මුහුණක් දැකීමෙන් උපදින ස්වබවික ආදාරයේ සහ අසුන්දර රුපකයක් පෙනියමෙන් හටගන්නා නිරායාස පිළිකුල් සහගත අනාදරය විමර්ශනයට ලක්කරමින් සර්පයන්ට ලගුම්ගෙවල් තානා දෙන්නට යොමු වු දෑතක්... 'අම්මාවරුමයි බුදු වන්නේ' යයි කියන සමාජයක තමාගේම ඩු දරුවන්ට පමණක් ලේ කිරි කර පොවන මතaත්වය හා බුද්ධාත්වය අතර වන මහා වෙනස විමසා අම්මාවරුන්ට බුදු විය හැකිවන්නේ දරුවන්ගේ ලෝකයේම පමණකි යි හදුනා , බුද්දත්වය කෙසේ වෙතත් නිර්වාණය වුව මවකගෙන් ඈත කර තබන ප්‍රබලතම සාධකය දු දරුවන් ම බව සාක්ෂාත් කල දියණියක්.....

Iwuru by Hemanthi Samarajeewa is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature.

Book details

Titleඉවුරු (Iwuru)
AuthorHemanthi Samarajeewa
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

තාක්ෂණික විස්තර

යැවීමේ බර250 g
Malaka
Your product advisor

Malaka Senior Executive

Have questions about this product, its sizes or shipping to your country? Reach Malaka directly — replies usually within a few hours during Sri Lanka business hours.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න