Lakpura
Lakpura® · Knihy

E Hewath Ayesha 1

Od78.68 CZK

From the publisher

එච්. රයිඩර් හැගාඩ් ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන "ඈ හෙවත් අයේෂා " පුනරුප්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍ය යේ එන එක ම නවකතාව වෙයි. අවුරුදු දෙ දහසක කාලයක් තුළ ජීවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයෙකුත්, අමෙර්නාතස් නමැති මිසර තරුණියකත් වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාරජනක නවකතාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකිය. ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙන මේ නවකතාවෙන්, සිංහල නව කථාවේ නිම් වළලු පුළුල් වන අතර ම, අප ගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමානය.

E Hewath Ayesha 1 by කේ. ජී. කරුණාතිලක is a Sinhala book published by දයාවංශ ජයකොඩි සහ සමාගම, listed under Fiction, Fiction & Literature.

Book details

Titleඈ හෙවත් අයේෂා 1 (E Hewath Ayesha 1)
Authorකේ. ජී. කරුණාතිලක
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555518277
Publisherදයාවංශ ජයකොඩි සහ සමාගම

Technické údaje

GTIN / čárový kód9789555518277
Hmotnost zásilky250 g
Randika
Your product advisor

Randika Leader

Have questions about this product, its sizes or shipping to your country? Reach Randika directly — replies usually within a few hours during Sri Lanka business hours.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®