Lakpura
Lakpura® · 서적

E Hewath Ayesha 1

부터₩5,337

From the publisher

එච්. රයිඩර් හැගාඩ් ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන "ඈ හෙවත් අයේෂා " පුනරුප්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍ය යේ එන එක ම නවකතාව වෙයි. අවුරුදු දෙ දහසක කාලයක් තුළ ජීවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයෙකුත්, අමෙර්නාතස් නමැති මිසර තරුණියකත් වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාරජනක නවකතාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකිය. ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙන මේ නවකතාවෙන්, සිංහල නව කථාවේ නිම් වළලු පුළුල් වන අතර ම, අප ගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමානය.

E Hewath Ayesha 1 by කේ. ජී. කරුණාතිලක is a Sinhala book published by දයාවංශ ජයකොඩි සහ සමාගම, listed under Fiction, Fiction & Literature.

Book details

Titleඈ හෙවත් අයේෂා 1 (E Hewath Ayesha 1)
Authorකේ. ජී. කරුණාතිලක
LanguageSinhala
CoverSoft Cover
ISBN9789555518277
Publisherදයාවංශ ජයකොඩි සහ සමාගම

기술 사양

상품 번호LK23B6QX2X
GTIN / 바코드9789555518277
배송 중량250 g
Randika
상품 담당 어드바이저

Randika 리더

이 상품, 사이즈 또는 해당 국가 배송에 대해 궁금한 점이 있으신가요? Randika에게 직접 문의하세요. 스리랑카 업무 시간 중에는 보통 몇 시간 내에 답변드립니다.

이런 상품은 어떠세요

Lakpura® 상담원에게 문의