From the publisher
හතර වන වසර වෛද්ය සිසුවෙකු වි සිටිනා අවධියේ දී මට මුණ ගැහෙනවාඑක්තරා රෝගියෙක්.ඔහේ බලාගෙන සිටිනා ඔහුමා හා කතා කරන්නේ අකැමැත්තෙන්.පසු දින ම මේ කියනා රෝගියාගේවම් පාදය දණහිසින් කපා ඉවත් කරනවා....
ඔහුට මේ දේ සිදුව ඇත්තේඔහුගේ ම වරදින්.එදා හවස මම තීරණය කරනවාඔහුගේ කතාව ඔබ හමුවේ තබන්නට.ඔබ මට ලබා දෙන ප්රතිචාර සමඟමම තීරණය කරනවාදිගටම ලියන්නට.ඉතින් අද ඔබ අතට පත්වන්නේඑසේ මා ලියූ කතා වලින් කිහිපයක්....
Dokage Dayariya by jayasanka navod kumarasinghe is a Sinhala book published by Grantha.lk, listed under Novels.
Book details
| Title | ඩොකාගේ ඩයරිය (Dokage Dayariya) |
| Author | jayasanka navod kumarasinghe |
| Language | Sinhala |
| Pages | 168 |
| Cover | Soft Cover |
| ISBN | 9786245394043 |
| Publisher | Grantha.lk |



