Lakpura
Lakpura® · පොත්

Dokage Dayariya

සිටRs 1,661.05

From the publisher

හතර වන වසර වෛද්‍ය සිසුවෙකු වි සිටිනා අවධියේ දී මට මුණ ගැහෙනවාඑක්තරා රෝගියෙක්.ඔහේ බලාගෙන සිටිනා ඔහුමා හා කතා කරන්නේ අකැමැත්තෙන්.පසු දින ම මේ කියනා රෝගියාගේවම් පාදය දණහිසින් කපා ඉවත් කරනවා....

ඔහුට මේ දේ සිදුව ඇත්තේඔහුගේ ම වරදින්.එදා හවස මම තීරණය කරනවාඔහුගේ කතාව ඔබ හමුවේ තබන්නට.ඔබ මට ලබා දෙන ප්‍රතිචාර සමඟමම තීරණය කරනවාදිගටම ලියන්නට.ඉතින් අද ඔබ අතට පත්වන්නේඑසේ මා ලියූ කතා වලින් කිහිපයක්....

Dokage Dayariya by jayasanka navod kumarasinghe is a Sinhala book published by Grantha.lk, listed under Novels.

Book details

Titleඩොකාගේ ඩයරිය (Dokage Dayariya)
Authorjayasanka navod kumarasinghe
LanguageSinhala
Pages168
CoverSoft Cover
ISBN9786245394043
PublisherGrantha.lk

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLKJ7XYQ63C
GTIN / බාර්කේතය9786245394043
යැවීමේ බර225 g
Madubashini
ඔබේ නිෂ්පාදන උපදේශක

Madubashini කළමනාකරු

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Madubashini හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න