From the publisher
දුබලයා බලවතා ගොදුරක් බවට පත්වීම යුගයට නොවෙනස්ව වන සනාතනික දහමද අවිහිංසක මජ්රි පවුලේ ඇත්තන් අයි'අර'ඒ' ත්රස්තවාදී ප්රහාරයක සැකකරැවන් බවට පත්වන්නේ නොසිතු විටෙකදීය' තාත්තත් අම්මත් දෙපුතුනුත් පවූලේ ඥාතින් තිදෙනකුත් අත්අඩංගුවට පත් වෙති' මජ්රි පවුල සි සි කඩව යයි' පවුලේ සිගිති දියණියත් පුතෙකුත් පමණක් ඉතිරි වෙද්දී අනෙක් අය සිර දඩුවමට පතු වෙති' අමමා දාහතර වසරකම සිරකුඩුවේ' බාල පුතු වසර කීපයකදී සිරෙන් නිදහස් වුවද ඔහු මානසිකව කඩා වැටී හමාරය ' අවසානයේ හිරු නොබසින අදිරජයය කලබ්මින් මජරි සේවන්ලා ස්වකිය ේගෟරයවය සොයා සටන් වදිති' මහා බ්රිතාන්යයේ සිදු වූ මේ සත්ය කතා පුවත අනුලා ද සිල්වා ස්වකිය රමණිය බස් වහරින් සිංහලට නගන්න්නේ අපේ දස්වලද කදුළු දිදුලුවමිනි'
Didulana Kanduleli by Deelipa Jayakody is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | දිදුලන කඳුලැලි (Didulana Kanduleli) |
| Author | Deelipa Jayakody |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 97912 |
| Publisher | Vidarshana Publishers |


