Lakpura
Lakpura® · 书籍

Didulana Kanduleli

起价19.98 CNY

From the publisher

දුබලයා බලවතා ගොදුරක් බවට පත්වීම යුගයට නොවෙනස්ව වන සනාතනික දහමද අවිහිංසක මජ්රි පවුලේ ඇත්තන් අයි'අර'ඒ' ත්‍රස්තවාදී ප්‍රහාරයක සැකකරැවන් බවට පත්වන්නේ නොසිතු විටෙකදීය' තාත්තත් අම්මත් දෙපුතුනුත් පවූලේ ඥාතින් තිදෙනකුත් අත්අඩංගුවට පත් වෙති' මජ්රි පවුල සි සි කඩව යයි' පවුලේ සිගිති දියණියත් පුතෙකුත් පමණක් ඉතිරි වෙද්දී අනෙක් අය සිර දඩුවමට පතු වෙති' අමමා දාහතර වසරකම සිරකුඩුවේ' බාල පුතු වසර කීපයකදී සිරෙන් නිදහස් වුවද ඔහු මානසිකව කඩා වැටී හමාරය ' අවසානයේ හිරු නොබසින අදිරජයය කලබ්මින් මජරි සේවන්ලා ස්වකිය ේගෟරයවය සොයා සටන් වදිති' මහා බ්‍රිතාන්‍යයේ සිදු වූ මේ සත්‍ය කතා පුවත අනුලා ද සිල්වා ස්වකිය රමණිය බස් වහරින් සිංහලට නගන්න්නේ අපේ දස්වලද කදුළු දිදුලුවමිනි'

Didulana Kanduleli by Deelipa Jayakody is a Sinhala book published by Vidarshana Publishers, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleදිදුලන කඳුලැලි (Didulana Kanduleli)
AuthorDeelipa Jayakody
LanguageSinhala
CoverSoft Cover
ISBN97912
PublisherVidarshana Publishers

技术参数

产品编号LKVPDF6K4H
运输重量250 g
Randika
您的产品顾问

Randika 组长

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Randika——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问