From the publisher
ප්රෙර්නා දිල්ලියෙ සල්ලිකාර පවුලක කෙල්ල....තට්ටු තුනේ ගෙදර ,තුන්වෙනි තට්ටුවටත් උඩින් තියන රූෆ් ටොප් එකෙන් බිමට... වැටුණද? පැන්නද? තල්ලුකලාද? එ ගෙදරම තුන්වෙනි තට්ටුවෙ හිටපු ප්රෙර්නාගෙ තරුණ බාප්පා ආදිත්ය... එයාගේ ඇඳ උඩම මැරුණද...? මැරුවද...? සිය දිවි නසා ගත්තද? කේශව් අංජලීටයි....අංජලී කේශව්ටයි... ඇත්තටම ආදරේ කළාද? බොරුවට ආදරේ කළාද? ආදරේ කළේම නැද්ද?
Awasan Katayuthu Dilliyedi by Dileepa Jayakody is a Sinhala book published by Fast Publisher, listed under Fiction & Literature, Translations (Parivarthana).
Book details
| Title | අවසන් කටයුතු දිල්ලියේදී (Awasan Katayuthu Dilliyedi) |
| Author | Dileepa Jayakody |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| Publisher | Fast Publisher |



