Lakpura
Lakpura® · 书籍

Awasan Katayuthu Dilliyedi

起价46.63 CNY

From the publisher

ප්‍රෙර්නා දිල්ලියෙ සල්ලිකාර පවුලක කෙල්ල....තට්ටු තුනේ ගෙදර ,තුන්වෙනි තට්ටුවටත් උඩින් තියන රූෆ් ටොප් එකෙන් බිමට... වැටුණද? පැන්නද? තල්ලුකලාද? එ ගෙදරම තුන්වෙනි තට්ටුවෙ හිටපු ප්‍රෙර්නාගෙ තරුණ බාප්පා ආදිත්‍ය... එයාගේ ඇඳ උඩම මැරුණද...? මැරුවද...? සිය දිවි නසා ගත්තද? කේශව් අංජලීටයි....අංජලී කේශව්ටයි... ඇත්තටම ආදරේ කළාද? බොරුවට ආදරේ කළාද? ආදරේ කළේම නැද්ද?

Awasan Katayuthu Dilliyedi by Dileepa Jayakody is a Sinhala book published by Fast Publisher, listed under Fiction & Literature, Translations (Parivarthana).

Book details

Titleඅවසන් කටයුතු දිල්ලියේදී (Awasan Katayuthu Dilliyedi)
AuthorDileepa Jayakody
LanguageSinhala
CoverSoft Cover
PublisherFast Publisher

技术参数

产品编号LKDVS4HRSG
运输重量250 g
Randika
您的产品顾问

Randika 组长

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Randika——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问