Lakpura
Lakpura® · Knihy

Almanso : Punchi Gowiya

Od130.89 CZK

From the publisher

ලෝරා ඉන්ගල්ස් බටහිර තැනිතලාවේ හැදී වැඩෙන අතරේ, අල්මන්සෝ වයිල්ඩර් නම් කුඩා පිරිමි ළමයෙක් නිව් යෝක් ජනපදයේ ගොවිපළක හැදී වඩෙයි. ග්‍රීෂ්ම සෘතුවේ පැළ වගා කරන්නට, සරත් සෘතුවේ අස්වැන්න නෙළන්නට අප්පච්චිට උදව් වෙමින්, අම්මාට ගෙදර වැඩට සහය වෙමින්, සිය සහෝදරයා සහ සහෝදරියන් දෙදෙනා සමඟ අල්මන්සෝ ගොවිපළේ ගත කරන ජීවිතය අතිශයින් ප්‍රීතිමත් එකකි. සීත කාලයේ දර පැලීම, ගඟෙන් යෝධ අයිස් කුට්ටි කපා ගබඩා කිරීම අදී වැඩපළ කරන්නට තිබේ. විනෝදකාමී බෙලෙක් බඩු වෙළෙන්දා ගොවිපළට එන දවස්, නගරයේ සල්පිල පැවැත්වෙන දවස්, අප්පච්චි සමඟ මාළු බාන්නට යන දවස් අල්මන්සෝට මහත් සතුටක් ගෙන දෙයි. සිය සැමියා අල්මන්සෝ, තමා ජීවත් වූ කුඩා නිවසින් බොහෝ ඈත දුරක, පුංචි ගොවියෙකු ලෙස හැදී වැඩුණු ආකාරය ගැන ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ලියූ මේ කතාව, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ සම්භාව්‍යය ලිට්ල් හවුස් කතා මාලාවේ තුන් වැන්නයි.

Almanso : Punchi Gowiya by Ganga Niroshini Suduwalikanda is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Books, Fiction, Fiction & Literature.

Book details

Titleඅල්මන්සෝ : පුංචි ගොවියා (Almanso : Punchi Gowiya)
AuthorGanga Niroshini Suduwalikanda
LanguageSinhala
Pages282
CoverSoft Cover
ISBN9789556911374
PublisherWijesooriya Grantha Kendraya

Technické údaje

Produkt č.LKAKB6KFVW
GTIN / čárový kód9789556911374
Hmotnost zásilky350 g
Malaka
Váš poradce pro produkty

Malaka Vyšší vedoucí pracovník

Máte dotazy k tomuto produktu, jeho velikostem nebo dopravě do vaší země? Oslovte přímo Malaka — odpovědi obvykle přijdou do několika hodin během srílanské pracovní doby.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®