Lakpura
Lakpura® · Livros

Almanso : Punchi Gowiya

A partir de€5.38

From the publisher

ලෝරා ඉන්ගල්ස් බටහිර තැනිතලාවේ හැදී වැඩෙන අතරේ, අල්මන්සෝ වයිල්ඩර් නම් කුඩා පිරිමි ළමයෙක් නිව් යෝක් ජනපදයේ ගොවිපළක හැදී වඩෙයි. ග්‍රීෂ්ම සෘතුවේ පැළ වගා කරන්නට, සරත් සෘතුවේ අස්වැන්න නෙළන්නට අප්පච්චිට උදව් වෙමින්, අම්මාට ගෙදර වැඩට සහය වෙමින්, සිය සහෝදරයා සහ සහෝදරියන් දෙදෙනා සමඟ අල්මන්සෝ ගොවිපළේ ගත කරන ජීවිතය අතිශයින් ප්‍රීතිමත් එකකි. සීත කාලයේ දර පැලීම, ගඟෙන් යෝධ අයිස් කුට්ටි කපා ගබඩා කිරීම අදී වැඩපළ කරන්නට තිබේ. විනෝදකාමී බෙලෙක් බඩු වෙළෙන්දා ගොවිපළට එන දවස්, නගරයේ සල්පිල පැවැත්වෙන දවස්, අප්පච්චි සමඟ මාළු බාන්නට යන දවස් අල්මන්සෝට මහත් සතුටක් ගෙන දෙයි. සිය සැමියා අල්මන්සෝ, තමා ජීවත් වූ කුඩා නිවසින් බොහෝ ඈත දුරක, පුංචි ගොවියෙකු ලෙස හැදී වැඩුණු ආකාරය ගැන ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් ලියූ මේ කතාව, පරම්පරා ගණනාවක් පුරා ලොව දසත මිලියන ගණන් ලොකු කුඩා පාඨකයින්ගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ සම්භාව්‍යය ලිට්ල් හවුස් කතා මාලාවේ තුන් වැන්නයි.

Almanso : Punchi Gowiya by Ganga Niroshini Suduwalikanda is a Sinhala book published by Wijesooriya Grantha Kendraya, listed under Books, Fiction, Fiction & Literature.

Book details

Titleඅල්මන්සෝ : පුංචි ගොවියා (Almanso : Punchi Gowiya)
AuthorGanga Niroshini Suduwalikanda
LanguageSinhala
Pages282
CoverSoft Cover
ISBN9789556911374
PublisherWijesooriya Grantha Kendraya

Detalhes técnicos

Produto nºLKAKB6KFVW
GTIN / código de barras9789556911374
Peso de envio350 g
Malaka
Seu consultor de produtos

Malaka Executivo(a) Sênior

Tem dúvidas sobre este produto, seus tamanhos ou o envio para o seu país? Fale diretamente com Malaka — as respostas costumam chegar em poucas horas durante o horário comercial do Sri Lanka.

Também pode gostar

Fale com um agente Lakpura®