Lakpura
Lakpura® · Knihy

Adhyathmaye Swayanwaraya

Od87.26 CZK

From the publisher

මීට වසර පහළොවකට පමණ පෙර මම බොහෝ සෙයින් සාර්ථකත්වයට පත්ව සිටියෙමි.එහෙත් ගැඹුරු අසතුටක් මා සතුවිය.ඔබ මේ කෘතිය තුළින් දැන හඳුනා ගන්නා ''ජුලියන්'' සේම මම උකටලී ව උන්නෙමි.ඉතා බලසම්පන්න අදහස්වලින් මා සන්නද්ධ වීමට පටන් ගත්තේ ඒ අවධියේය.සතුට යන්න මගේ සිතට කාන්දු වූයේ ඉන් පසුවය.මම මගේ ජීවිතය වෙනස් කර ගතිමි.එය සැබෑ සුන්දර වෙනසක් විය.එය සැම දෙනෙකු සමගම බෙදා ගන්නට මට අවැසි විය.හැම සිහිනයක්ම ආරම්භ වන්නේ ඉතා කුඩාවටය.එහෙත් එය දළු ලා වැඩෙන දැවැන්ත වෘක්ෂයක් වනු ඇත.

Adhyathmaye Swayanwaraya by Mangala Somalal Rasinarachchi is a Sinhala book published by Pahan Publication, listed under Fiction, Fiction & Literature.

Book details

Titleඅධ්‍යාත්මයේ ස්වයංවරය (Adhyathmaye Swayanwaraya)
AuthorMangala Somalal Rasinarachchi
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245834464
PublisherPahan Publication

Technické údaje

Produkt č.LK4H9926GM
GTIN / čárový kód9786245834464
Hmotnost zásilky250 g
Madubashini
Váš poradce pro produkty

Madubashini Manažer

Máte dotazy k tomuto produktu, jeho velikostem nebo dopravě do vaší země? Oslovte přímo Madubashini — odpovědi obvykle přijdou do několika hodin během srílanské pracovní doby.

Mohlo by se vám líbit

Zeptejte se agenta Lakpura®