Lakpura
Lakpura® · 书籍

Adhyathmaye Swayanwaraya

起价26.64 CNY

From the publisher

මීට වසර පහළොවකට පමණ පෙර මම බොහෝ සෙයින් සාර්ථකත්වයට පත්ව සිටියෙමි.එහෙත් ගැඹුරු අසතුටක් මා සතුවිය.ඔබ මේ කෘතිය තුළින් දැන හඳුනා ගන්නා ''ජුලියන්'' සේම මම උකටලී ව උන්නෙමි.ඉතා බලසම්පන්න අදහස්වලින් මා සන්නද්ධ වීමට පටන් ගත්තේ ඒ අවධියේය.සතුට යන්න මගේ සිතට කාන්දු වූයේ ඉන් පසුවය.මම මගේ ජීවිතය වෙනස් කර ගතිමි.එය සැබෑ සුන්දර වෙනසක් විය.එය සැම දෙනෙකු සමගම බෙදා ගන්නට මට අවැසි විය.හැම සිහිනයක්ම ආරම්භ වන්නේ ඉතා කුඩාවටය.එහෙත් එය දළු ලා වැඩෙන දැවැන්ත වෘක්ෂයක් වනු ඇත.

Adhyathmaye Swayanwaraya by Mangala Somalal Rasinarachchi is a Sinhala book published by Pahan Publication, listed under Fiction, Fiction & Literature.

Book details

Titleඅධ්‍යාත්මයේ ස්වයංවරය (Adhyathmaye Swayanwaraya)
AuthorMangala Somalal Rasinarachchi
LanguageSinhala
CoverSoft Cover
ISBN9786245834464
PublisherPahan Publication

技术参数

产品编号LK4H9926GM
GTIN / 条形码9786245834464
运输重量250 g
Madubashini
您的产品顾问

Madubashini 经理

对此产品、尺寸或发往您所在国家的运送有疑问?直接联系 Madubashini——斯里兰卡营业时间内通常几小时内回复。

您可能也喜欢

咨询 Lakpura® 顾问