From the publisher
ප්රේමය වනාහි අරුම පුදුම දෙයකි. ප්රේමය සිත සතුටට පත් කරයි. එය නොමැති විට දුකට හේතුවක් විය හැකිය. නමුත්, ප්රේමය ගෙන දෙනු ලබන්නේ සතුට පමණක්ම ද?
"යළි නොඑයි වසන්තය
සිත මගේ තනිවෙලා
සිතත් මට අයිති නැත
ඔබ සිතේ නැවතිලා
ළඟදීම ඔබ යාවී
අන් දෙසක පියඹලා
මම සුරැක තබාගමි
ඔබෙ මතක දිවිපුරා..."
Adaraye Ath Pitapatha by අසංක මෙන්ඩිස් is a Sinhala book published by Author Publication, listed under Fiction, Novels.
Book details
| Title | ආදරයේ අත් පිටපත (Adaraye Ath Pitapatha) |
| Author | අසංක මෙන්ඩිස් |
| Language | Sinhala |
| Cover | Soft Cover |
| ISBN | 9786249688414 |
| Publisher | Author Publication |



