Lakpura
Lakpura® · පොත්

Adaraye Ath Pitapatha

සිටRs 665.30

From the publisher

ප්‍රේමය වනාහි අරුම පුදුම දෙයකි. ප්‍රේමය සිත සතුටට පත් කරයි. එය නොමැති විට දුකට හේතුවක් විය හැකිය. නමුත්, ප්‍රේමය ගෙන දෙනු ලබන්නේ සතුට පමණක්ම ද?

"යළි නොඑයි වසන්තය

සිත මගේ තනිවෙලා

සිතත් මට අයිති නැත

ඔබ සිතේ නැවතිලා

ළඟදීම ඔබ යාවී

අන් දෙසක පියඹලා

මම සුරැක තබාගමි

ඔබෙ මතක දිවිපුරා..."

Adaraye Ath Pitapatha by අසංක මෙන්ඩිස් is a Sinhala book published by Author Publication, listed under Fiction, Novels.

Book details

Titleආදරයේ අත් පිටපත (Adaraye Ath Pitapatha)
Authorඅසංක මෙන්ඩිස්
LanguageSinhala
CoverSoft Cover
ISBN9786249688414
PublisherAuthor Publication

තාක්ෂණික විස්තර

නිෂ්පාදන අංකයLK72VKMM6B
GTIN / බාර්කේතය9786249688414
යැවීමේ බර250 g
Binupa
ඔබේ නිෂ්පාදන උපදේශක

Binupa විධායක

මෙම නිෂ්පාදනය, එහි ප්‍රමාණ හෝ ඔබේ රටට නැව්ගත කිරීම ගැන ප්‍රශ්න තිබේද? Binupa හට කෙලින්ම ළඟා වන්න — ශ්‍රී ලංකා ව්‍යාපාරික වේලාවන් තුළ පැය කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් පිළිතුරු ලැබේ.

ඔබට මෙයද කැමති විය හැක

ලක්පුර® නියෝජිතයාගෙන් අසන්න